Office Transport Service from Kottawa to Biyagama
- 1 year ago
- Views : 1151
- ID : #769
- Colombo
PICK-UP/ DROP-OFF
- Kottawa
- Girls Hostel
- Pora Godella
- Pasmanhandiya
- Horahena Road
- Sirimalwatta
- Katukurunda Road
- Liyanagoda
- Vidyala Junction
- Kalalgoda
- Hokandara
- Arangala Junction
- Thalahena Road
- Malabe
- Kaduwela
- Biyagama Zone
Features
MP3
Number of Seats
Price
මිල ගණන් සඳහා අමතන්න (call for price)
Description
කොට්ටාව සිට බියගම නිදහස් වෙළෙඳ කලාපය දක්වා කාර්යාල ප්‍රවාහන සේවාව.
ගමන් මාර්ගය: කොට්ටාව > බාලිකා නිවාස > පෝර ගොඩැල්ල > පස්මං හන්දිය > හොරහේන පාර > සිරිමල්වත්ත > කටුකුරුන්ද පාර > ලියනගොඩ > විද්‍යාල හන්දිය > කළල්ගොඩ > හෝකන්දර > අරංගල හන්දිය > තලාහේන පාර > මාලබේ > කඩුවෙල > බියගම නිදහස් වෙළෙඳ කලාපය
සියලුම සැපපහසුකම් සමගින් ආරක්ෂාකාරී මෙන්ම සුහදශීලි කාර්යාල ප්‍රවාහන සේවාවක් ලබා ගැනීම සඳහා අමතන්න
• MP3
• 32 Seats
කොට්ටාව අවට සිටින ඔබගේ විශේෂ චාරිකා සදහා ද අමතන්න .
•විනෝද චාරිකා
•අධ්‍යාපන චාරිකා
•වන්දනා ගමන්
•වෙඩින් හයර්
•වෙනත් විශේෂ චාරිකා
වැඩි විස්තර සහ ආසන වෙන් කර ගැනීම සඳහා අමතන්න.
071 22 89 464
M.K.P. Alwis